Divaina - මුස්ලිම් ජනතාව වෙනුවෙන් ජනාධිපතිවරණයට එන්න හිස්බුල්ලා සූදානම්

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

365x90 SI

divaina banner new

sri lanka

×

අවවාදයයි

4a4f10539fa8bf544a9d80d81d19223a.css මකාදැමීම අසමත් විය
6af3c37a42e6e2081889d2c9bc5120e8.js මකාදැමීම අසමත් විය


 hisbulla
 
 චතුර පමුණුව
 
මුස්ලිම් ජනතාව නියෝජනය කරමින් ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට තමන්ද සූදානම් බව නැගෙනහිර පළාත් හිටපු ආණ්ඩුකාර එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා මහතා ප‍්‍රකාශ කර ඇත.
 
 ‘‘අපේ කිසිම ප‍්‍රශ්නෙකට විසඳුම් දෙන්න බැරිවුණා. එම නිසා අපි තරග කරලා දෙවන මනාපය දීලා ඒ හරහා අපේ ප‍්‍රශ්න විසඳාගන්න බලනවා. සුදුසු අපේක්ෂකයෙක් තෝරා ගැනීම සඳහා අනෙකුත් පාර්ශ්ව සමග සාකච්ඡුා කෙරෙනවා. සමහර විට ඒ මම වෙන්න පුළුවන්. බොහෝ අය ඉල්ලනවා මට තරග කරන්න කියලා’’ යනුවෙන් හෙතෙම බීබීසී සිංහල සේවයට ප‍්‍රකාශ කර ඇත.
 
 ‘‘අපි තරග කරන්නේ ජනාධිපති පදවියට එන්න නොවෙයි අපි තරග කරන්නේ මේ මැතිවරණයේ දී වැඩිම ජන්ද ගන්නා අපේක්ෂකයා එක්ක සාකච්ඡුා කරලා අපි එයාට දෙවැනි මනාපය දෙන්න උත්සාහ කරනවා. අපි එයත් එක්ක අපේ ප‍්‍රශ්න ගැන කතා කරනවා. ඒ අනුව එයාට සහාය දෙනවා. තරග කරන පක්ෂය තීරණය කරලා නැතැයි’’ ද ඔහු කියයි.
 

sikuru


අද දිවයින

සිනමා කලා

mariyon

නවලිය

antik

දියග

diya

මීවිත

isa

More Articles