Divaina - ශවේන්ද්‍ර පත් කිරීම ශ්‍රී ලංකා රාජ්‍ය නායකයාගේ ස්වෛරී තීරණයක්..... විදේශ කටයුතු අමාත්‍යාංශය කියයි

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

365x90 SI

divaina banner new

sri lanka

×

අවවාදයයි

4a4f10539fa8bf544a9d80d81d19223a.css මකාදැමීම අසමත් විය
6af3c37a42e6e2081889d2c9bc5120e8.js මකාදැමීම අසමත් විය


 
 චතුර පමුණුව
 
 shavendra135ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා හමුදාපතිවරයා ලෙස පත්කිරීම ශ්‍රී ලංකා රාජ්‍ය නායකයාගේ ස්වෛරී තීරණයක් බව විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනය කරයි.
 
 විදේශ පාර්ශවයන් ශ්‍රී ලංකා රාජ්‍ය සේවයේ අභ්‍යන්තර පරිපාලනයන්ට බලපෑම් කිරීම යුක්තිසහගත නොවන බව එහි සඳහන් වේ.
 
 හමුදාපතිවරයා පත්කිරීම ගැන ජාත්‍යන්තර සංවිධාන සිදුකරන ප්‍රකාශ ස්වභාවික යුක්තියේ මූලධර්මවලට පටහැනි බවත් නව හමුදාපති පත්කිරීම පිළිබඳව විදේශ අමාත්‍යාංශය ඊයේ (20 වැනිදා) නිකුත් කළ නිවේදනයෙන් අවධාරණය කර ඇත.

 

sikuru


අද දිවයින

සිනමා කලා

mariyon

නවලිය

antik

දියග

diya

මීවිත

isa

More Articles