Divaina - පෙට‍්‍රල්-ඞීසල් මිල නගියි

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Derana 365x90 SI

divaina banner new


 
 fuel
 
 ශ්‍යාම් නුවන් ගනේවත්ත
 
ඉන්ධන මිල සඳහා වන මිල සූත‍්‍රය අනුව ඊයේ (13 දා) මධ්‍යම රාති‍්‍රයේ සිට පෙට‍්‍රල් සහ ඞීසල් මිල ගණන් වැඩි කර ඇත.
 
මේ අනුව ඔක්ටේන් 92 වර්ගයේ පෙට‍්‍රල් ලීටරයක මිල රු. 138 දක්වා රු. 02 කින්ද, ඔක්ටේන් 95 වර්ගයේ පෙට‍්‍රල් ලීටරයක මිල රු. 163 දක්වා රු. 04 කින්ද වැඩිකර තිබේ. එසේම සුපිරි ඞීසල් ලීටරයක මිල රු. 03 කින් වැඩිකර ඇතැයි මුදල් අමාත්‍යාංශය කියයි.
 
 ඉන්ධන මිල සංශෝධනය කිරීමට තීරණය කළ ද ඔටෝ ඞීසල්හි මිල කිසිදු සංශෝධනයක් නොකිරීමට රජය තීරණය කර ඇති බවද මුදල් අමාත්‍යාංශය තවදුරටත් කියයි.

sikuru

ප්‍රාදේශීය පුවත්

සිනමා කලා

ada250

නවලිය

karate250

දියග

jef250

මීවිත

awi250

More Articles