Divaina - ‘2020 ට සජිත් එනවා’ මීළඟ ජනරැලිය මාතරදී

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Derana 365x90 SI

divaina banner new


 
 
 අකිත පෙරේරා
 
‘2020 ට සජිත් එනවා’ යන මැයෙන් එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක, සජිත් පේ‍්‍රමදාස මහතා විසින් ඉදිරි ජනාධිපතිවරණය ඉලක්ක කර ගනිමින් පවත්වන මීළඟ ජනරැලිය ලබන 23දා මාතර දී පැවැත්වේ.
 
 මුදල් ඇමැති මංගල සමරවීර මහතා විසින් මෙම රැලිය සංවිධානය කර ඇති අතර එජාපයේ ජ්‍යෙෂ්ඨයින් ඇතුළු මැති ඇමැතිවරුන් පිරිසක්ද මීට සහභාගි වනු ඇත.
 
 මෙම රැස්වීම් මාලාව ඇමැති හරීන් ප‍්‍රනාන්දු මහතාගේ මූලිකත්වයෙන් පෙරේදා (12දා) බදුල්ලේදී ආරම්භ කළ අතර ඊට විශාල ජනකායක් සහභාගි වූහ. මැති ඇමැතිවරු විශාල පිරිසක් ද ඒ සඳහා සහභාගි වී සිටියහ.

sikuru

ප්‍රාදේශීය පුවත්

සිනමා කලා

ada250

නවලිය

karate250

දියග

jef250

මීවිත

awi250

More Articles