Divaina - හඳහන් අරන් එන දේශපාලකයන්ගෙන් මේ දවස්වල අඩුවක් නෑ....... ජ්‍යොතිෂවේදියෙක් කියයි

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina 365x90 SI

adv2020


 
 නෝමන් පලිහවඩන
 
lagnams135 ජනාධිපතිවරණයේදී ජයග‍්‍රහණය කරන අපේක්‍ෂකයා පිළිබඳ තොරතුරු දැනගෙන ඔහුට සහායදීමේ අදහසින් එක් එක් දේශපාලනඥයින්ගේ හඳහන් රැුගෙන එන පාර්ලිමේන්තු නියෝජිතයන්ගෙන් මේ දිනවල අඩුවක් නැතැයි ප‍්‍රවීණ ජ්‍යොතිෂවේදියෙක් ‘දිවයිනට ඊයේ (13 දා* පැවසීය.
 
 මෙම පුද්ගලයින් මෙන්ම ඇතැම් ව්‍යාපාරිකයන් පවා අහවලාගේ හඳහන කෙසේ දැයි කියා විපරම් කරන බව කී එම ජ්‍යොතිෂ්‍යවේදියා මොවුන්ගේ අරමුණ වී ඇත්තේ ජනාධිපතිවරණයේදී වාසිදායක පලාපල පෙන්නුම් කරන ජනාධිපති අපේක්‍ෂකයකුට මුදල් වියදම් කිරීමට සහ ප‍්‍රචාරක වේදිකාවට ගොඩවීමට බවද කීය.
 
 මෙම අරමුණින් හඳහන් බැලීමට එන දේශපාලනඥයින් තමන්ට ප‍්‍රශ්නයක් බවද හෙතෙම කීවේය.

 


sikuru


අද දිවයින

සිනමා කලා

samini250

නවලිය

sesadr

දියග

op250

මීවිත

gamya250

More Articles