Divaina - දයාසිරි එජාප කොන්ත‍්‍රාත්තුවක් කරනවාද සැකයි - සුසිල් පේ‍්‍රමජයන්ත

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Derana 365x90 SI

divaina banner new

දයාසිරි ජයසේකර මහතා එක්සත් ජාතික පක්‍ෂයේ කොන්ත‍්‍රාත්තුවක් කරන්නේ දැයි සැකයක් පවතින බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත‍්‍රී සුසිල් පේ‍්‍රමජයන්ත මහතා පැවසීය.

අනුරාධපුර රුවන්වැලිසෑය අභියස දී ඊයේ (12 දා) පස්වරුවේ මාධ්‍යයට අදහස් දක්වමින් ඒ මහතා මේ බව කීය.

‘‘දයාසිරි ශ‍්‍රීලනිපයට ළපටි ලේකම්වරයෙක්. ඔහු මේ කරමින් සිටින්නේ ශ‍්‍රීලනිපයේ දැනට ඉතිරිව ඇති ටිකත් විනාශ කරලා එජාපයට එහි වාසිය අරන් දෙන්න කියලා අපිට සැකයක් තියෙනවා. මෛත‍්‍රිපාල ජනපතිවරයාට පක්‍ෂ සභාපතිකම ලැබුණ ආකාරයවත් නොදැන අනවශ්‍ය බලයක් ආරූඪ කරගෙන දයාසිරි ශ‍්‍රීලනිප පාක්‍ෂිකයන්ට කරන බලපෑම ඔහුට පාරාවළල්ලක් වී දේශපාලනික අනාථයෙක් වෙනවා’’ යැයිද ඒ මහතා කීය.

අනුර බාලසූරිය
 

sikuru

ප්‍රාදේශීය පුවත්

සිනමා කලා

ada250

නවලිය

karate250

දියග

jef250

මීවිත

awi250

More Articles