Divaina - උ/නැ දෙමළ ජනතාව ගෝඨාට ඡන්දය දෙනවා -කරුණා අම්මාන්

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Derana 365x90 SI

divaina banner new

p1 9පාස්කු ප‍්‍රහාරය නිසා උතුරු නැගෙනහිර ද්‍රවිඩ ජනතාව හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතාට ඡුන්දය පාවිච්චි කරනා බව හිටපු අමාත්‍ය සහ නැගෙනහිර හිටපු කොටි නායක විනයාගමූර්ති මුරලිදරන් (කරුණා අම්මාන්) ඊයේ (12 දා) පැවසීය.

හිටපු ආරක්‍ෂක ලේකම්වරයා ජනාධිපතිධුර අපේක්‍ෂකයා ලෙස නම් කිරීම ගැන ද උතුරු නැගෙනහිර ජනතාව සතුටට පත්ව සිටින බව ද හෙතෙම තවදුරටත් කීවේය.

රටේ ආරක්‍ෂාවට මුල්තැන හිමිවිය යුතු බව පැවසූ කරුණා අම්මාන් උතුරු නැගෙනහිර ජනතාව හිටපු ආරක්‍ෂක ලේකම්ව අපේක්‍ෂා කළ බව ද පළ කළේය.

කීර්ති වර්ණකුලසූරිය
 

sikuru

ප්‍රාදේශීය පුවත්

සිනමා කලා

ada250

නවලිය

karate250

දියග

jef250

මීවිත

awi250

More Articles