Divaina - ගාලු මුහුදේ බෝට්‌ටුවක කෝටි 60 ක කුඩු ශ්‍රී ලංකාවට රිංගන්න හැදූ 4 දෙනෙක්‌ අත්අඩංගුවට

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

365x90 SI

divaina banner new

sri lanka

×

අවවාදයයි

4a4f10539fa8bf544a9d80d81d19223a.css මකාදැමීම අසමත් විය
6af3c37a42e6e2081889d2c9bc5120e8.js මකාදැමීම අසමත් විය



හේමන්ත රන්දුණු

රුපියල් හැට කෝටියකට අධික වටිනාකමෙන් යුත් හෙරොයින් තොගයක්‌ රැගත් ශ්‍රී ලංකාව බලා යාත්‍රා කරමින් තිබූ ධීවර බෝට්‌ටුවක්‌ ගාල්ලට ආසන්න මුහුදේදී නාවික හමුදාව විසින් පෙරේදා (11 වැනිදා) අත්අඩංගුවට ගෙන ඇත.

මෙම ධීවර යාත්‍රාවේ හෙරොයින් රැගෙන ආ පුද්ගලයන් සිවු දෙනකුද නාවික හමුදාව භාරයට ගෙන තිබේ.

ධීවර යාත්‍රාවේ තිබී හෙරොයින් කිලෝ ග්‍රෑම් 60 ක්‌ අත්අඩංගුවට ගත් අතර එම හෙරොයින් ඇµaගනිස්‌තානයේ සිට රැගෙන ආ බව විමර්ශනවලින් හෙළිවී ඇත.

අත්අඩංගුවට ගත් හෙරොයින් තොගය සහ සැකකරුවන් වැඩිදුර විමර්ශන කටයුතු සඳහා පොලිස්‌ මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය වෙත භාරදී තිබේ.

ගාල්ලට නුදුරු ගැඹුරු මුහුදේ යාත්‍රා කරමින් තිබූ මෙම ධීවර බෝට්‌ටුව පිළිබඳව සැක පහල කළ නාවික හමුදා නිලධාරීහු කණ්‌ඩායමක්‌ එම යාත්‍රාව නවතා පරීක්‍ෂා කිරීමේදී එහි තිබූ හෙරොයින් තොගය සොයා ගැනීමට සමත් වූහ.


 

 

sikuru


අද දිවයින

සිනමා කලා

mariyon

නවලිය

antik

දියග

diya

මීවිත

isa

More Articles