Divaina - මානව හිමිකම් කවුන්සිලය හොරෙන්ම යුද අපරාධ නඩු අහලා

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina 365x90 SI

divaina banner new

කීර්ති වර්ණකුලසූරිය
 
 sukana133යුද අපරාධ චෝදනා එල්ලවූ ශ්‍රී ලංකා හමුදාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් රැසක්‌ ගැන මානව හිමිකම් කවුන්සිලය හොර රහසේ නඩු විභාග පවත්වා ඇතැයි හෙළිවී ඇත. මේ බව හෙළිකර ඇත්තේ එක්‌සත් ජාතීන්ගේ හිටපු නිලධාරිනී යස්‌මින් සුකායි.
 
 ඇය ප්‍රකාශකර ඇත්තේ මානව හිමිකම් කොමසාරිස්‌ නඩු විභාග පවත්වා ඒ අනුව 2015 දී ඒකාබද්ධ වාර්තාවක්‌ ප්‍රකාශයට පත්කළ බවයි.
 
 මානව හිමිකම් කවුන්සිලය මෙරට හමුදා නිලධාරීන්ට එරෙහිව නඩු විභාග පවත්වන බව ශ්‍රී ලංකා රජයට පවා දැනුම් දී නැත.
 
 මෙම හොර රහසේ පැවැත්වූ නඩු විභාග සඳහා විවිධ සාක්‌කිකරුවන් තමන්ට දිවුරුම් ප්‍රකාශ පවා ලබා දුන් බව යස්‌මින් සුකා තවදුරටත් ප්‍රකාශ කර ඇත.

 

 

ප්‍රාදේශීය පුවත්

sikuru

සිනමා කලා

ada250

නවලිය

karate250

දියග

jef250

මීවිත

awi250

More Articles