Divaina - ශ්‍රී ලංකාවට එරෙහිව ජාත්‍යන්තර අධිකරණයට යනවා; විග්නේශ්වරන් ඇමරිකානු රජයට දන්වයි

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina 365x90 SI

divaina banner new

කීර්ති වර්ණකුලසූරිය

vigabobශ්‍රී ලංකාවට එරෙහිව ජාත්‍යන්තර අධිකරණය වෙත යන බව උතුරු පළාත් සභාවේ හිටපු මහ ඇමැති සී. විග්නේශ්වරන් ඇමරිකානු රජයට දැනුම් දී ඇත.
 
 ඇමෙරිකානු දූත කණ්‌ඩායමක්‌ සමග පැවැති සාකච්ඡාවකදී ඔහු මේ බව පවසා තිබේ.
 
 කොටි සංවිධානය ත්‍රස්‌තවාදීන් නොවන බවත් නියම ත්‍රස්‌තයන් අයි. එස්‌. ත්‍රස්‌තයන් බවත් පවසන විග්නේශ්වරන් ශ්‍රී ලංකා හමුදාව අපරාධ සිදු කළ බවත් ඒ ගැන ශ්‍රී ලංකා රජය අපක්‌ෂපාතී විමර්ශනයක්‌ පවත්වා නැති බවත් ඇමරිකානු නිලධාරී පිරිස හමුවේ පවසා ඇත.
 
 ජිනීවා යෝජනාව ඉටුකිරීමට රජයට වසර දෙකක්‌ කල්දී ඇත. රජය එම යෝජනාව ඉටු නොකරන බව ද පවසන විග්නේශ්වරන් මෙම වසර දෙකේදී රජය උතුරේ බෞද්ධ විහාර ස්‌ථාපිත කරන බව ද කීවේය.

 

ප්‍රාදේශීය පුවත්

sikuru

සිනමා කලා

ada250

නවලිය

karate250

දියග

jef250

මීවිත

awi250

More Articles