Divaina - උ.පෙළ සමත් සමෘද්ධි පවුල්වල දරුවන්ට කැලණියෙන් බාහිර උපාධි ශිෂ්‍යත්ව

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

365x90 SI

divaina banner new

sri lanka

දිවයින පුරා වෙසෙන සමෘද්ධිලාභී පවුල්වල උසස් පෙළ සමත් දරුවන්ට කැලණිය විශ්වවිiාලයේ බාහිර උපාධි පාඨමාලා හැදෑරීම සඳහා ශිෂ්‍යත්ව ලබා දීමේ වැඩසටහනක් කැලණි උපාධි අධ්‍යාපන සංසදය ආරම්භ කර ඇත.
 
 විශ්වවිiාල උපාධි පාඨමාලාව සඳහා තෝරා ගන්නා සිසු සිසුවියන්ට උපාධි පාඨමාලාව නිමවනතුරු මෙම ශිෂ්‍යත්ව හිමි වන අතර ඒ සඳහා ප‍්‍රදේශයේ ග‍්‍රාම නිලධාරිවරයාගේ නිර්දේශය අවශ්‍ය වෙයි.
 
 බාහිර උපාධි පාඨමාලා සඳහා බඳවා ගැනීම මෙම මස 20 වැනිදායින් අවසන් වන අතර ඒ පිළිබඳ වැඩි විස්තර 0718025780 සහ 0718342443 යන අංකවලින් දැන ගත හැකි බව සංවිධායක මණ්ඩලය දැනුම් දෙයි.

sikuru


ප්‍රාදේශීය පුවත්

සිනමා කලා

mariyon

නවලිය

antik

දියග

diya

මීවිත

isa

More Articles