Divaina - ෂරියා විශ්වවිද්‍යාලය රජයට ගැනීමේ කාරක සභා වාර්තාව 20දා මැතිසබයට

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

365x90 SI

divaina banner new

sri lanka

මඩකළපුවේ ඉදිකෙරෙමින් පවතින සීමාසහිත බැටික්ලෝ කැම්පස් කොලේජ් හෙවත් ෂරියා විශ්වවිද්‍යාලය රජයට පවරා ගත යුතු බවට යෝජනා කෙරෙන අධ්‍යාපන හා මානව සම්පත් සංවර්ධන ආංශික අධීක්ෂණ කාරක සභාවේ වාර්තාව ලබන සතියේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය.

එම කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත‍්‍රී මහාචාර්ය ආශු මාරසිංහ මහතා විසින් එම වාර්තාව ලබන බ‍්‍රහස්පතින්දා (20දා) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ඇත. වාර්තාවේ දළ පිටපතක් මීට පෙර අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා වෙත ද එම කමිටුව විසින් භාරදී ඇත..

මෙම කමිටුවේ සභාපතිවරයා ඇතුළු සාමාජිකයෝ කිහිපදෙනෙක් මෙම විශ්වවිද්‍යාලය නිරීක්ෂණය කිරීම සඳහා පසුගියදා එහි ගියහ.

අකිත පෙරේරා
 

sikuru


ප්‍රාදේශීය පුවත්

සිනමා කලා

mariyon

නවලිය

antik

දියග

diya

මීවිත

isa

More Articles