Divaina - ෂාෆිට එරෙහිව පැමිණිලි 950 ක්

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina 365x90 S

divaina banner new

p1 1- ඊයේ කුරුණෑගලට පැමිණිලි  - 20 ක් දඹුල්ලට 2 ක්

වෛද්‍ය ෂාෆි ෂෙහාබ්ඞීන් මහතා විසින් සිදුකළ සිසේරියන් සැත්කම්වලින් පසු දරුඵල අහිමි වූ සහ විවිධ සංකූලතාවන්ට ලක්වූ මවුවරුන් 950 දෙනකු ඊයේ (12 වැනිදා) වනවිට කුරුණෑගල සහ දඹුල්ල රෝහල්වෙත සිය පැමිණිලි ඉදිරිපත් කර ඇත.

ඊයේ දිනයේ පමණක් කුරුණෑගල ශික්‍ෂණ රෝහල වෙත පැමිණිලි 20 ක් ලැබී තිබූ අතර දඹුල්ල රෝහල වෙතද පැමිණිලි 02 ක් ලැබී තිබිණි.

ආර්. එම්. ඩබ්ලිව්. බණ්ඩාර - කුරුණෑගල, සරත් එරමිනිගම්මන - දඹුල්ල

sikuru

ප්‍රාදේශීය පුවත්

සිනමා කලා

ada250

නවලිය

karate250

දියග

jef250

මීවිත

awi250

More Articles