Divaina - පෙට‍්‍රල් මිල වැඩිවීමත් සමග ත‍්‍රිරෝද ගාස්තුත් ඉහළට; ගාස්තුව රුපියල් 50 සිට රුපියල් 60 දක්වා වැඩි කරන බව කියයි

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina 365x90 S

divaina banner new

නෝමන් පලිහවඩන
 
 petirane135පෙට‍්‍රල් ලීටරයක මිල රුපියල් තුනකින් ඉහළ නැංවීම නිසා කිලෝමීටරයක් සඳහා දැනට අය කරන ගාස්තුව රුපියල් 50 සිට රුපියල් 60 දක්වා වැඩි කරන බව ලංකා ස්වයං රැකියා ජාතික ත‍්‍රිරෝද රථ සංගමයේ සභාපති සුනිල් ජයවර්ධන මහතා ‘දිවයින’ට ඊයේ (12 වැනිදා* පැවසීය.
 
 ආණ්ඩුව හිතූ හිතූ ලෙස ඉන්ධන මිල වැඩි කිරීම නිසා ත‍්‍රිරෝද රථ රියදුරන් කබලෙන් ලිපට වැටී ඇතැයි ද හෙතෙම කීවේය. පවතින තත්ත්වය මත බොහෝ පිරිස් ත‍්‍රිරෝද රථවලින් ගමන් කිරීම පවා නතර කර ඇතැයි ද මේ නිසා ත‍්‍රිරෝද රථ රියදුරන් තවත් අසරණ තත්ත්වයට පත්ව ඇතැයිද සඳහන් කළ ඒ මහතා මිල සූත‍්‍රයක් පෙන්වා දිගින් දිගටම මිල වැඩි කළා මිස කිසි දිනක මිල අඩු කර නැති බවත් කීවේය.

 

 

sikuru

ප්‍රාදේශීය පුවත්

සිනමා කලා

ada250

නවලිය

karate250

දියග

jef250

මීවිත

awi250

More Articles