Divaina - සිංහලයන්ට මඩ ගහන සාකච්ඡාවක් වොෂින්ටන යේදී; ශී‍්‍ර ලංකාවට තර්ජනයක් එල්ලවී ඇත්තේ අන්තවාදී සිංහලයන්ගෙන් බව කියයි!!

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina 365x90 S

divaina banner new

කීර්ති වර්ණකුලසූරිය
 
 waseශී‍්‍ර ලංකාවට බරපතළ තර්ජනයක් එල්ලවී ඇත්තේ අන්තවාදී සිංහලයන්ගෙන් බව දක්වන ඇමරිකානු කොංග‍්‍රස් මණ්ඩල සාකච්ඡාවක් වොෂින්ටන් නුවරදී පවත්වා ඇත.
 
 ඇමරිකානු ඩිමොක‍්‍රටික් පක්‍ෂ මන්තී‍්‍ර ඩැනී කේ ඬේවිඞ් මෙම සාකච්ඡාවේදී දක්වා ඇත්තේ බොදු බල සේනා සහ අනිකුත් සංවිධාන සාහසික ලෙස කි‍්‍රස්තියානි, මුස්ලිම් සහ ද්‍රවිඩයන්ට අභියෝග කරන බවයි.
 
 මෙම සාකච්ඡාවේදී පාස්කු ඉරිදා ප‍්‍රහාරය මෙහෙයවූ සහරාන් හෂීම් කල්ලිය ගැන වචනයක්වත් සඳහන් කර නැත. දකුණේ සිංහලයන් උතුරු නැගෙනහිර පාරම්පරික ද්‍රවිඩ සහ මුස්ලිම් ඉඩම් අත්පත් කර ගෙන ඇති බව ඩැනී ඬේවිඞ් පවසා ඇත.

 

 

sikuru

ප්‍රාදේශීය පුවත්

සිනමා කලා

ada250

නවලිය

karate250

දියග

jef250

මීවිත

awi250

More Articles