Divaina - හකීම් චෙන්නායිහිදී ඞී එම් කේ නායකයා හමුවෙයි; මුස්ලිම්වරුන් දුෂ්කරතාවලට මුහුණපා ඇතැයි කියයි!!

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina 365x90 S

divaina banner new

කීර්ති වර්ණකුලසූරිය
hakim134මුස්ලිම් කොංග‍්‍රස් නායක රාවුෆ් හකීම් මහතා චෙන්නායි නගරයේදී ඞී. එම්. කේ. නායක එම්. කේ. ස්ටාලින් මහතා හමුවී ශී‍්‍ර ලංකාවේ මුස්ලිම්වරුන් දුෂ්කරතාවලට මුහුණපා ඇතැයි ප‍්‍රකාශ කර ඇත.
 
 ශී‍්‍ර ලංකාවේ දේශපාලන තත්ත්වය ගැන ද ඔහු තමිල්නාඩු නායකයා සමඟ සාකච්ඡුා කර තිබේ.
 
 මේ අතර තමිල් අරසුකච්චි නායක මාවෙයි සේනාධිරාජා ද ඞී. එම්. කේ. නායක ස්ටාලින් හමුවී පාස්කු ඉරිදා ප‍්‍රහාරය ගැන සාකච්ඡුා කර ඇත.

 

 

ප්‍රාදේශීය පුවත්

sikuru

සිනමා කලා

ada250

නවලිය

karate250

දියග

jef250

මීවිත

lasikku

More Articles