Divaina - එෆ්සීඅයිඞීය රිෂාඞ්ගෙන් පැය 6ක් ප‍්‍රශ්න කරයි

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina 365x90 S

divaina banner new

p1 7ලංකා සතොස ආයතනයට සහල් තොගයක් මිලදී ගැනීමේදී මූල්‍ය අක‍්‍ර‍්‍රමිකතාවක් සිදුවී ඇතැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් කර්මාන්ත හා වාණිජ කටයුතු ඇමැති රිෂාඞ් බදුර්දීන් මහතාගෙන් පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය පෙරේදා (25දා) පැය 06 ක් ප‍්‍රශ්න කර ප‍්‍රකාශ සටහන් කර ගෙන ඇත.

2014 සහ 2015 වර්ෂවලදී ලංකා සතොස ආයතනයට සහල්් මෙටි‍්‍රක් ටොන් 2,57,000 ක් ආනයනය කිරීමේදී මූල්‍ය අක‍්‍රමිකතාවක් සිදු වී ඇති බවට මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට ලැබී තිබූ පැමිණිල්ලක් සම්බන්ධයෙන් ඇමැතිවරයාගෙන් මෙසේ ප‍්‍රකාශ සටහන් කරගෙන ඇත.

2015 වර්ෂයේ සිට විෂය භාර ඇමැතිවරයා ලෙස කටයුතු කරන රිෂාඞ් බදුර්දීන් මහතා ප‍්‍රකාශ ලබාදීම සඳහා පෙරවරු 10.00 ට මූල්‍ය අපරාධ කොට්ඨාසයට පැමිණ සවස 4.00 ට පිටව ගොස් තිබිණි.

චමින්ද සිල්වා

sikuru

ප්‍රාදේශීය පුවත්

සිනමා කලා

ada250

නවලිය

karate250

දියග

jef250

මීවිත

awi250

More Articles