Divaina - පකිස්තාන් ඇෆ්ගනිස්තාන් හා සිරියානු අනාථයෝ 13ක් යාපනේට ගෙනල්ලා; ටී.එන්.එ් එකෙන් විරෝධය

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina 365x90 SI

divaina banner new

දිනසේන රතුගමගේ
 
 jafපකිස්තාන් ඇෆ්ගනිස්තාන් හා සිරියානු අනාථ වැසියන් 13 දෙනෙකු යාපනයට රැගෙන විත් තිබේ.
 
 මෙම වැසියන්ව යාපනයේ නිවාස කීපයක ර`දවා ඇති අතර දෙමළ ජාතික සන්ධානයේ යාපනය දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරු ඊට විරෝධය පල කොට මේ සම්බන්ධයෙන් උතුරු පළාත් ආණ්ඩුකාරවරයාට තොරතුරු වාර්තා කිරීමට නියමිතය.
 
 මේ අනාථ වැසියන් පිළිබදව යාපනය පොලීසිය තොරතුරු රැස් කිරීම ආරම්භ කොට තිබේ.

 

ප්‍රාදේශීය පුවත්

sikuru

සිනමා කලා

ada250

නවලිය

karate250

දියග

jef250

මීවිත

awi250

More Articles