Divaina - ආණ්ඩුවට එරෙහි ජවිපෙ විශ්වාසභංගය කථානායකට...

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina 365x90 SI

divaina banner new

jvp333
 
 සිරිමන්ත රත්නසේකර
 
 ආණ්ඩුවට එරෙහිව ජනතා විමුක්ති පෙරමුණ විසින් ගෙන එනු ලබන විශ්වාසභංග යෝජනාව ඊයේ (21 වැනිදා* එම පක්ෂ නියෝජිතයන් විසින් කථානායක කරු ජයසූරිය මහතා වෙත භාර දෙන ලදී.
 
 ජවිපෙ නියෝජිතයන් විසින් ඊයේ පෙරවරු 10.00ට පමණ පාර්ලිමේන්තු කථානායක කාර්යාලයේ දී එම විශ්වාසභංග යෝජනාව භාර දුන් අතර මෙම අවස්ථාවට ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් හයදෙනා වන අනුර කුමාර දිසානායක, විජිත හේරත්, නලින්ද ජයතිස්ස, නිහාල් ගලප්පත්ති, සුනිල් හඳුන්නෙත්ති සහ බිමල් රත්නායක යන මහත්වරු එක්වූහ.

ප්‍රාදේශීය පුවත්

sikuru

සිනමා කලා

ada250

නවලිය

karate250

දියග

jef250

මීවිත

awi250

More Articles