Divaina - මරාගෙන මැරෙන බෝම්බකරුවන් පණිවුඩ ගෙනගියේ ස්විස් ‘ත‍්‍රිමාර්’ ඇප් තාක්‍ෂණයෙන්! ත‍්‍රිමාර් පණිවුඩ හසුකර ගැනීමට හමුදා බුද්ධි සේවාවට බැහැ!

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

365x90 SI

divaina banner new

gotathanks19

×

අවවාදයයි

4a4f10539fa8bf544a9d80d81d19223a.css මකාදැමීම අසමත් විය
6af3c37a42e6e2081889d2c9bc5120e8.js මකාදැමීම අසමත් විය

කීර්ති වර්ණකුලසූරිය
 
trimarsපාස්කු ඉරිදා බෝම්බ ප‍්‍රහාරයට සම්බන්ධ මරාගෙන මැරෙන බෝම්බකරුවන් පණිවුඩ හුවමාරු කරගෙන ඇත්තේ ස්විට්සටර්ලන්තයේ සිට ක‍්‍රියාත්මක වන ‘ත‍්‍රිමාර්’ ඇප් නමැති පණිවුඩ හුවමාරුකර ගැනීමේ තාක්‍ෂණය ඔස්සේ බව හමුදා බුද්ධි සේවාව සොයාගෙන ඇත.
 
 මේ බව හමුදාපති මහේෂ් සේනානායක මහතා ද තහවුරු කළේය.
 
 මෙම ත‍්‍රිමාර් ඇප් සන්නිවේදන ක‍්‍රමය මත පණිවුඩ පවත්වන්නා සහ එය ලබාගන්නා පමණක් පණිවුඩය දන්නා බව හමුදා බුද්ධි අංශ ආරංචිමාර්ග පැවසීය.
 
 සිරියාවේ සහ ඉරාකයේ අයිසීස් ත‍්‍රස්ත සංවිධානය මෙම ත‍්‍රිමාර් ක‍්‍රමය භාවිත කරති.
 
 සුරිච් නුවර සිට ක‍්‍රියාත්මක වන ත‍්‍රිමාර් සමාගමේ ප‍්‍රකාශකයෙක් පැවසුවේ ස්විස් නීතිමත ත‍්‍රිමාර් ඇප් පණිවුඩ ක‍්‍රමය ක‍්‍රියාත්මක වන බවයි.
 
 මෙම ත‍්‍රිමාර් ඇප් හරහා හුවමාරුවන පණිවුඩ හසුකර ගැනීමේ හැකියාවක් හමුදා බුද්ධි සේවාවට නැති බවද බුද්ධි සේවා ආරංචිමාර්ග පැවසීය.

 

sikuru


අද දිවයින

සිනමා කලා

yak250new

නවලිය

aascharya250

දියග

sanaks250

මීවිත

mahesiya250

More Articles