Divaina - පාසල් අසලට ගොස් දරුවන් දිරිමත් කරන්න - විපක්‍ෂ නායක මහින්ද රාජපක්‍ෂ

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina 365x90 S

divaina banner new

mahinda- ඒකාබද්ධ විපක්‍ෂ මන්තී‍්‍රවරු දැනුවත් කරයි

- පාසල් විවෘත කරන මොහොතේම පාසල් සමීපයට පැමිණ අධ්‍යාපන කටයුතු සඳහා දරුවන් දිරිමත් කිරීම සඳහා කි‍්‍රයාකරන්නැයි තමා ඒකාබද්ධ විපක්‍ෂයේ සියලූ මන්තී‍්‍රවරුන්ගෙන් ඉල්ලීමක් කළ බව හිටපු ජනාධිපති විපක්‍ෂ නායක මහින්ද රාජපක්‍ෂ මහතා ‘දිවයින’ට ඊයේ (20 දා) පැවසීය.

රට යථා තත්ත්වයට පත් කිරීම සඳහා දෙමාපියන් සහ ගුරු දෙගුරුන් සමග කතාබහ කර දරුවන් අධ්‍යාපනයට යොමු කරන ලෙස ද මහින්ද රාජපක්‍ෂ මහතා එම මන්තී‍්‍රවරුන්ගෙන් ඉල්ලා සිටියේය.

ඉගෙනීම ලබන තමන්ගේ දරුවන් සිටින්නේ නම් එම දරුවන් ද පාසල් රැුගෙන එන්නැයි මහින්ද රාජපක්‍ෂ මහතා එම මන්තී‍්‍රවරුන්ට දැනුම් දීමක් කළේය.

මේ හැම දෙයක්ම කළ යුතුව ඇත්තේ දේශපාලන රාමුවෙන් මිදීමෙන් යැයි මෙහිදී මහින්ද රාජපක්‍ෂ මහතා ‘දිවයින’ට කීවේය.

නෝමන් පලිහවඩන

ප්‍රාදේශීය පුවත්

sikuru

සිනමා කලා

ada250

නවලිය

karate250

දියග

jef250

මීවිත

lasikku

More Articles