Divaina - පාස්කු දින ප‍්‍රහාර එල්ල කළ ඉන්සාෆ් අහමඞ්ගේ ඉඩමක් මාතලේ ප‍්‍රා. සභාවට ගනී

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina 365x90 S

divaina banner new

පාස්කු ඉරිදා ප‍්‍රහාරය එල්ල කළ ඉස්ලාම් ත‍්‍රස්තවාදියකු වූ ඉන්සාෆ් අහමඞ්ට අයත් මාතලේ ප‍්‍රදේශයේ තිබූ අක්කර  21 ක ඉඩමක් මාතලේ ප‍්‍රාදේශීය සභාවට පවරා ගෙන තිබේ.

මෙම ඉඩම පවරා ගැනීමේ යෝජනාව ප‍්‍රාදේශීය සභා මන්තී‍්‍ර නාලක බණ්ඩාර මහතා විසින් ඉදිරිපත් කර ඇති අතර අජන්ත විජේසේකර මන්තී‍්‍රවරයා එය ස්ථිර කර ඇත.

මාතලේ මඩවල උල්පත, හතමුණගාල ප‍්‍රදේශයේ මෙම ඉඩම පිහිටා ඇත.

මාතලේ ප‍්‍රාදේශීය සභාවේ කසළ ප‍්‍රතිචකී‍්‍රයකරණ ව්‍යාපෘතියක් ස`දහා ඉඩම යෝග්‍ය බව මෙම යෝජනාව ඉදිරිපත් කරමින් නාලක බණ්ඩාර මන්ත‍්‍රීවරයා සභාවට පවසා ඇත.

සමන් ගමගේ

ප්‍රාදේශීය පුවත්

sikuru

සිනමා කලා

ada250

නවලිය

vidusa250

දියග

newblack

මීවිත

gee250

More Articles