Divaina - හෙට සිට දින 4 ක් සුරාසල් වැසේ

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina 365x90 S

divaina banner new

barවෙසක් උත්සවය නිමිත්තෙන් හෙට (17 වැනිදා) සිට 20 වැනිදා දක්වා සියලූම සුරාසල් වසා තැබීමට රජය තීරණය කර ඇත.

එ් අනුව එම දිනවල රජයේ නියෝග නොතකා කටයුතු කරන සුරාසල් හිමියන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා බව නියෝජ්‍ය සුරාබදු කොමසාරිස් කපිල කුමාරසිංහ මහතා ඊයේ (15 වැනිදා) ‘දිවයින’ට පැවසීය.

එසේම දිවයින පුරා බලපත‍්‍ර ස්ථාන අධීක්ෂණය කිරීමට සහ නීතිවිරෝධී මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා සුරාබදු නිලධාරීන් 1200 ක්, සුරාබදු කොමසාරිස් ජනරාල්වරයාගේ උපදෙස් මත යොදවා ඇතැයි ද කපිල කුමාරසිංහ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

ලසිත දුමින්ද

sikuru

ප්‍රාදේශීය පුවත්

සිනමා කලා

ada250

නවලිය

karate250

දියග

jef250

මීවිත

awi250

More Articles