Divaina - සම්පූර්ණ මුහුණ සැගවෙන ඇගලූම් තහනම්: - ගැසට්ටුව නිකුත් වේ

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina 365x90 S

divaina banner new

p1 3ප‍්‍රසිද්ධ ස්ථානයක දී යම් තැනැත්තකු හ`දුනාගැනීමට බාධා විය හැකි පරිදි සිය සම්පූර්ණ මුහුණ සැ`ගවෙන පරිදි ඇ`දුමක්, ඇ`ගලූමක් හෝ වෙනත් ද්‍රව්‍යයක් නොපැළඳිය යුතු බවට වන අතිවිශේෂ ගැසට් නිවේදනය ජනාධිපතිවරයා විසින් ඊයේ (15 වැනිදා) නිකුත් කරන ලදි.

මහජන ආරක්ෂක ආඥා පනතේ 5 වන වගන්තිය යටතේ ජනාධිපතිවරයා මෙම ගැසට් නිවේදනය නිකුත් කර ඇත.

ත‍්‍රිවිධ හමුදාවේ, පොලිසියේ හෝ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ සාමාජිකයකු විසින් තමන්ට හඳුනා ගැනීමට යම් තැනැත්තකු හැඳ සිටින සම්පූර්ණ මුහුණ සගවාලනු ලබන ඇගලූම ඉවත් කරන ලෙස ඒ තැනැත්තාට නියම කළ හැකි බව ද එහි දැක්වෙයි.

සම්පූර්ණ මුහුණ ලෙස අදහස් වන්නේ නළල් මුදුණේ සිට නිකටේ අග දක්වා ය.

රනිල් ධර්මසේන
 

sikuru

ප්‍රාදේශීය පුවත්

සිනමා කලා

ada250

නවලිය

karate250

දියග

jef250

මීවිත

awi250

More Articles