Divaina - ඊයේ මිනුවන්ගොඩ......

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina 365x90 S

divaina banner new

මිනුවන්ගොඩ ප්‍රදේශයේ 13 දා රාත්‍රියේ සිදුවූ කලබලකාරී තත්ත්වය පාලනය කිරීමට
යුද හමුදාව පොලිස්‌ විශේෂ කාර්ය බලකාය සහ පොලිසිය එක්‌ව 14 දා එම ප්‍රාදේශයේ
විශේෂ ආරක්‌ෂක වැඩපිළිවෙළක්‌ ක්‍රියාත්මක කළහ. එහිදී රථවාහන පරීක්‌ෂාව ජංගම
මුරසේවා ක්‍රියාත්මක කිරීම ඇතුලු විශේෂ ආරක්‌ෂක වැඩ පිළීවෙළ රැසක්‌ ක්‍රියාත්මක කර තිබණි.

- ඡායාරූප නිශාන් එස්‌ ප්‍රියන්ත

minuhaigh

 

 

 

ප්‍රාදේශීය පුවත්

sikuru

සිනමා කලා

ada250

නවලිය

vidusa250

දියග

newblack

මීවිත

gee250

More Articles