Divaina - රිෂාඞ්ට එරෙහි ඒකාබද්ධයේ විශ්වාසභංගය අද කථානායකට

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina 365x90 SI

divaina banner new


අනුර බාලසූරිය
 
risadddd රිෂාඞ් බදුර්දීන් ඇමැතිවරයාට එරෙහිව ඒකාබද්ධ විපක්ෂය ඉදිරිපත් කෙරෙන විශ්වාසභංග යෝජනාව අද (15දා* පෙරවරුවේ කථානායකවරයාට භාරදීමට නියමිතය.
 
 මෙම විශ්වාසභංග යෝජනාවට ඊයේ (14දා* පස්වරුව වනවිට ඒකාබද්ධ විපක්ෂයේ මන්ත‍්‍රීවරුන් විසිපස්දෙනකූට වැඩි පිරිසක් අත්සන් කර තිබූ අතර අද ඒ සඳහා අනෙක් මන්ත‍්‍රීවරුන් ද අත්සන් කරන බව ඒකාබද්ධ විපක්ෂයේ ජ්‍යෙෂ්ඨ ප‍්‍රකාශකයෙක් පැවසීය.
 
 මේ අතර විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන් අද පෙරවරුවේ ඒ්කාබද්ධ විපක්ෂ මන්ත‍්‍රී කණ්ඩායමේ විශේෂ රැුස්වීමක් පැවැත්වීමට නියමිතය.
 
 රටේ වත්මන් තත්ත්වය ඇතුළු රිෂාඞ් බදුර්දීන් ඇමැතිවරයාට එරෙහිව ඉදිරිපත් කෙරෙන විශ්වාසභංග යෝජනාව පිළිබ`දව මෙහිදී සාකච්ඡුා කිරීමට නියමිතව ඇතැයි ද එම ප‍්‍රකාශකයා වැඩිදුරටත් පැවසීය.

 

ප්‍රාදේශීය පුවත්

sikuru

සිනමා කලා

ada250

නවලිය

karate250

දියග

jef250

මීවිත

awi250

More Articles