Divaina - ෂැන්ග‍්‍රිලා හා සිනමන් ග‍්‍රෑන්ඞ් බෝම්බකරුවන් වන අයියා මලෝ මෙන්න

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina 365x90 SI

divaina banner new

p1 7පාස්කු ඉරිදා ත‍්‍රස්ත ප‍්‍රහාරයේදී කොළඹ ෂැන්ග‍්‍රිලා හෝටලයට හා සිනමන් ග‍්‍රෑන්ඞ් හෝටලයට මරාගෙන මැරෙන ප‍්‍රහාර එල්ල කළ සහෝදරයන් දෙදෙනාගේ ඡුායාරූප මාධ්‍යයට නිකුත්ව තිබේ.

මෙහි වමේ ඡුායාරූපයේ සිටින්නේ ඉස්සාෆ් ඉබ‍්‍රහීම් වන අතර දකුණේ ඡුායාරූපයේ සිටින්නේ ඉල්හාම් ඉබ‍්‍රාහීම් වේ.

ඉල්හාම් ෂැන්ග‍්‍රිලා හෝටලයේ බෝම්බ පුපුරවා ගත් අතර ඉස්සාෆ් සිනමන් ග‍්‍රෑන්ඞ් හෝටලයේදී සිය බෝම්බය පුපුරුවා ගත්තේය. මොවුන්ගේ ප‍්‍රහාරවලින් විදේශිකයන් 41 දෙනකු මරණයට පත්විණ. එයට බි‍්‍රතාන්‍ය ජාතිකයන් අටදෙනකු ඇතුළත් ය.

මොවුන්ගේ දෙමටගොඩ නිවස පොලිසිය සෝදිසි කිරීමේදී ඉල්හාම්ගේ ගැබිනි බිරිය බෝම්බයක් පුපුරවාගෙන සියදිවි නසාගත් අතර එහිදී ඇගේ දරු තිදෙනා ද මරුමුවට පත්විය.

චතුර පමුණුව

ප්‍රාදේශීය පුවත්

sikuru

සිනමා කලා

ada250

නවලිය

karate250

දියග

jef250

මීවිත

awi250

More Articles