Divaina - ශ්‍රී ලංකාවට 'අංචි ඇද්ද' නවිපිල්ලේට උපහාරයක්‌ තියලා

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina 365x90 S

divaina banner new


 
 කීර්ති වර්ණකුලසූරිය ජිනීවා සිට
 
  naviශ්‍රී ලංකා හමුදාවට එරෙහිව මානව හිමිකම් කවුන්සිලය තුළ යුද අපරාධ චෝදනා දිගින් දිගටම ක්‍රියාත්මක කිරීමට සහය වීම සම්බන්ධයෙන් කොටි ඩයස්‌පෝරාව මානව හිමිකම් කවුන්සිලයේ ශාලාවකදී හිටපු මානව හිමිකම් කොමසාරිස්‌ නවිපිල්ලේ වෙනුවෙන් ඇගැයීමේ උත්සවයක්‌ පවත්වා ඇත.
 
 මේ උත්සවයට කොටි ඩයස්‌පෝරාවේ සියලුම ක්‍රියාකාරී නායකයන් පැමිණ තිබේ.
 
 එම උත්සවය සඳහා කිසිදු පිටස්‌තර පාර්ශ්වයකට සහභාගිවීමට ඉඩදී නැත. මේ අතර නවිපිල්ලේ මෙවර ද ශ්‍රී ලංකාවේ කටයුතුවලට මැදිහත් ජිනීවා යෝජනාව ඉටුකිරීමට ශ්‍රී ලංකාව ක්‍රියාකර නැති බවට චෝදනා කර ඇත.

 

ප්‍රාදේශීය පුවත්

sikuru

සිනමා කලා

ada250

නවලිය

vidusa250

දියග

newblack

මීවිත

gee250

More Articles