Divaina - කෙන්යානු ජනපතිගෙන් උණුසුම් පිළිගැනීමක්‌

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina 365x90 S

divaina banner new

kenya555
 
 කෙන්යාවේ රාජ්‍ය සංචාරයක නිරත ශ්‍රී ලංකා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සහ කෙන්යා ජනාධිපති උහුරු කෙන්යාටා මහතා අතර නිල හමුව කෙන්යාවේ ජනාධිපති මන්දිරයේ දී ඊයේ (15 වැනිදා) සිදුවිණි.
 
 එහිදී කෙන්යානු ජනාධිපතිවරයා විසින් ශ්‍රී ලංකා ජනාධිපතිවරයා උණුසුම් ලෙස පිළිගනු ලැබූ අයුරු ඡායාරූපයේ දැක්‌වේ.

 

ප්‍රාදේශීය පුවත්

sikuru

සිනමා කලා

ada250

නවලිය

vidusa250

දියග

newblack

මීවිත

gee250

More Articles