Divaina - මන්නාරම් මිනී වළෙන් ගොඩ යන්න කොටි හිතවාදීන්ගෙන් තවත් උපක්‍රමයක්‌

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina 365x90 S

divaina banner new

කීර්ති වර්ණකුලසූරිය ජිනීවා නුවර සිට
 
mannaමන්නාරම් සමූහ මිනී වළේ ඇති සිරුරු ශ්‍රී ලංකා හමුදාව ඝාතනය කළ ද්‍රවිඩ ජනතාවගේ බව මානව හිමිකම් කවුන්සිලයට ඒත්තු ගැන්වීම සඳහා කොටි හිතවාදීන් තමිල්නාඩුවේ වෝහාරික වෛද්‍ය විශේෂඥයකුවූ සේවියර් සෙල්වා සුරේශ් නමැත්තා මානව හිමිකම් සමුළුවට ගෙන්වා ඇත.
 
 මොහු මානව හිමිකම් සමුළුව තුළදී ප්‍රකාශ කර ඇත්තේ එම මිනී වළේ තිබී සොයාගත් අස්‌ථි කොටස්‌ වසර 50 කට නොඅඩු කාලයකට අයත් බවයි. මේ තමිල්නාඩු වෛද්‍ය විශේෂඥයා සමඟ ශ්‍රී ලංකාවේ සිට විජයකුමාර් නවනීදන් නමැති අයකු ද පැමිණ ඇත. මොවුන් ඇමරිකානු කාබන් වාර්තාව පිළිගැනීම ප්‍රතික්‌ෂේප කර තිබේ.

ප්‍රාදේශීය පුවත්

sikuru

සිනමා කලා

ada250

නවලිය

vidusa250

දියග

newblack

මීවිත

gee250

More Articles