Divaina - මහ මැතිවරණයට එන මැති ඇමැතිලාගේ ලේ චෙක්‌ කරන්න මැ.කො. කටයුතු කළ යුතුයි

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina 365x90 S

divaina banner new

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්
 
 namola135"ඉදිරියේදී මැතිවරණයට ඉදිරිපත් වන සියලු මැති ඇමැතිවරුන්ගේ ශරීරවල කොකේන් තැන්පත් වෙලා තියෙනවද? නැද්ද? කියලා සොයා බලන්න මැතිවරණ කොමිසමේ සභාපතිවරයා ඒ සියලු දෙනාගේ ලේ සාම්පල ගන්නවානම් හොඳයි" යෑයි පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්‍ෂ මහතා "දිවයින"ට ඊයේ (15 දා) පැවැසීය.
 
 පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා මෙසේද කීය.
 
 දැන් රන්ජන් රාමනායක ඇමැතිවරයා කොකේන් ගහන මැති ඇමැතිවරු පාර්ලිමේන්තුවේ ඉන්නවා කිව්වට තාම ඒ අයගේ නම් එළියට දාලා නැහැ. එහෙම අය ඉන්නවා කිය කියා දොඩවනවා විතරයි. එතුමාට මම කියන්නේ එහෙම අය ඉන්නවා නම් මාධ්‍ය ඉස්‌සරහට ඇවිත් ප්‍රසිද්ධ කරන්න කියලයි.
 
 අනිත් එක තමයි මේ වෙලාවේ මැතිවරණ කොමිසමේ සභාපතිවරයාත් දැඩි තීරණයක්‌ ගන්න ඕනෑ. ඒ මැතිවරණයට ඉදිරිපත් වන මැති ඇමැතිවරුන් සියලු දෙනාගේ ශරීරවල කොකේන් තියෙනවාද? නැද්ද? කියලා බලන්න. සියලු මැති ඇමැතිවරුන්ගේ ලේ සාම්පල පරීක්‍ෂා කරලා බලන්න ඕනෑ.
 
 
 

ප්‍රාදේශීය පුවත්

sikuru

සිනමා කලා

ada250

නවලිය

vidusa250

දියග

newblack

මීවිත

gee250

More Articles