Divaina - කාබන් බද්ද ඉවත් කිරීම ගැන ස්‌ථිර නිගමනයක්‌ නෑ - ඇමැති අජිත් පී. පෙරේරා

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina Prepaid Max

divaina banner new

නෝමන් පලිහවඩන
 
 ajikp134වාහනවල කාබන් බද්ද ඉවත් කිරීම පිළිබඳව තවම ස්‌ථිර නිගමනයකට පැමිණිය නොහැකි බව ඇමැති අජිත් පී. පෙරේරා මහතා ''දිවයින''ට ඊයේ (5දා) ප්‍රකාශ කළේය.
 
 කාබන් බද්ද ඉවත් කිරීම ගැන මත ගැටුමක්‌ පවතින බවත් එය ස්‌ථිර වශයෙන් ඉවත් කරන බවට නිගමනයකට එළඹිය නොහැකි බවත් අජිත් පී. පෙරේරා ඇමැතිවරයා කීවේය.
 
 මේ අනුව "අහවල් දින" කාබන් බද්ද ඉවත් කරන බවට ස්‌ථිර දිනයක්‌ දැනුම් දිය නොහැකි යෑයිද ඒ පිළිබඳව තවමත් කතා බහක යෙදෙන්නේ යෑයිද ඇමැතිවරයා සඳහන් කළේය.
 
 වාහනවලට පැන වූ කාබන් බද්ද ඉවත් කළ යුතු බවට මුදල් ඇමැතිවරයාට යෝජනා කරන බවට අජිත් පී. පෙරේරා ඇමැතිවරයා මීට පෙර ප්‍රකාශ කර තිබිණි. ඒ පිළිබඳව ඇමැතිවරයාගෙන් ඊයේ (15දා) අප කළ කරුණු විමසීමකදී ඔහු එසේ කීවේය.

ප්‍රාදේශීය පුවත්

sikuru

සිනමා කලා

srima250

නවලිය

upessa250

දියග

teacher250

මීවිත

vio250

More Articles