Divaina - රාජ්‍ය ආයතන පරිශ‍්‍රවල බුලත් විට, දුම්වැටි හා පුවක් භාවිතය තහනම්

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina Prepaid Max

divaina banner new

රනිල් ධර්මසේන
 
 bulaරාජ්‍ය ආයතන පරිශ‍්‍ර තුළ බුලත්විට, දුම්කොළ සහ පුවක් ආශ‍්‍රිත නිෂ්පාදන භාවිතය හා විකිණීම තහනම් කිරීමට ඇමැති මණ්ඩලයේ අනුමැතිය ලැබී ඇත.
 
 බුලත්විට, දුම්කොළ හා පුවක් ආශ‍්‍රිත නිෂ්පාදන හේතුවෙන් මුඛ පිළිකා වැළඳීමට ඇති අවදානම සැලකිල්ලට ගෙන මෙම පියවර ගන්නා අතර ඒ අනුව රාජ්‍ය ආයතනවල කාර්ය මණ්ඩල හා එම ආයතන වෙත පැමිණෙන ජනතාවට ද මෙම තහනම බලපැවැත්වෙනු ඇත.
 
 මෙම තහනමට අදාළ විධිවිධාන සැලසීම සඳහා රාජ්‍ය පරිපාලන චක‍්‍රලේඛයක් නිකුත් කිරීමට සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛi ඇමැති රාජිත සේනාරත්න මහතා විසින් එම කැබිනට් පත‍්‍රිකාව ඉදිරිපත් කරනු ලැබීය.

 

ප්‍රාදේශීය පුවත්

sikuru

සිනමා කලා

srima250

නවලිය

hema250

දියග

jesof250i

මීවිත

gorki250

More Articles