Divaina - පෞද්ගලික උපාධි ප‍්‍රදාන ආයතනවලින් ලැබුණු කෝටි 11ක් ගිණුමක පුස්කයි විගණකාධිපති වාර්තාවෙන් හෙළි වෙයි

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina Prepaid Max

divaina banner new


 
 නිලන්ත මදුරාවල
 
 privataරාජ්‍ය නොවන උසස් අධ්‍යාපන ආයතන උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලියාපදිංචි කිරීමේදී අය කරගෙන තිබූ රුපියල් කෝටි එකොළහකට (11කට* ආසන්න මුදලක් වසර හතරක් තිස්සේ කිසිදු ප‍්‍රයෝජනයකට නොගෙන අමාත්‍යාංශ ගිණුමේ තැන්පත් කර තබාගෙන ඇතැයි විගණකාධිපතිවරයා සිය අලූත්ම වාර්තාවෙන් අනාවරණය කරයි.
 
 2013 වසරේ සිට 2017 වසර දක්වා කාලයේ රාජ්‍ය නොවන උපාධි ප‍්‍රදාන ආයතන 22කින් අවස්ථා 38කදී රුපියල් දශ ලක්‍ෂ 109ක් අමාත්‍යාංශයට මෙලෙස ලැබී ඇත. මෙම මුදල් එම උසස් අධ්‍යාපන ආයතන නියාමනය කිරීම සඳහා යොදා ගත යුතු වුවත් උසස් අධ්‍යාපන අමාත්‍යාංශය එවැනි කිසිදු ක‍්‍රියාමාර්ගයක් ගෙන නැතැයි ද විගණකාධිපතිවරයා පෙන්වා දෙයි.

 

ප්‍රාදේශීය පුවත්

sikuru

සිනමා කලා

srima250

නවලිය

hema250

දියග

jesof250i

මීවිත

gorki250

More Articles