Divaina - කිරිපිටි මිල සූත‍්‍රයට කැබිනට් අනුමැතිය

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina 365x90 S

divaina banner new

p4 1ආනයනික කිරිපිටි මිල තීරණය කිරීම සඳහා මිල සූත‍්‍රයක් ක‍්‍රියාත්මක කිරීමට රජය තීරණය කර ඇත.

ජාත්‍යන්තර වෙළෙඳපොළෙහි පවතින මිල හා විනිමය අනුපාතයන්හි වෙනස්වීම් සැලකිල්ලට ගෙන ආනයනික කිරිපිටි මිල සඳහා සුදුසු විසඳුමක් සෙවීමට පත් කළ කමිටුව මගින් මෙම මිල සූත‍්‍රය ඉදිරිපත් කර ඇත.

ආනයනික කිරිපිටි සඳහා වන මෙම මිල සූත‍්‍රය පාරිභෝගික අධිකාරිය මගින් ක‍්‍රියාත්මක කරනු ලබයි.

කෘෂිකර්ම, ග‍්‍රාමීය ආර්ථික, පශු සම්පත් සංවර්ධන, වාරිමාර්ග සහ ධීවර හා ජලජ සම්පත් ඇමැති පී. හැරිසන් මහතා විසින් මීට අදාළ යෝජනාවට පෙරේදා (12 දා* ඇමැති මණ්ඩලයේ අනුමැතිය ලබාගෙන තිබේ.

රනිල් ධර්මසේන

ප්‍රාදේශීය පුවත්

sikuru

සිනමා කලා

ada250

නවලිය

vidusa250

දියග

newblack

මීවිත

gee250

More Articles