Divaina - පොලිස් ස්ථානාධිපතිවරුන් 56කට ස්ථාන මාරු

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina 365x90 S

divaina banner new

police1පොලිස් ස්ථානාධිපතිවරුන් 56 දෙනකු වහාම කි‍්‍රයාත්මක වන පරිදි මාරුකර යවා ඇත.

පොලිස්පතිවරයාගේ නිර්දේශ මත ජාතික පොලිස් කොමිසම විසින් මෙම මාරුකිරීම් කි‍්‍රයාත්මක කර තිබේ. මෙසේ මාරුවීම් ලැබූ පොලිස් ස්ථානාධිපතිවරුන් මෙසේය.

ප‍්‍රධාන පොලිස් පරීක්‍ෂක ආර්. පී. ජේ. එස්. කේ. රාජපක්‍ෂ - ස්ථානාධිපති මිනුවන්ගොඩ සිට පොලිස් ක්‍ෂේත‍්‍ර බළකා මූලස්ථානය වෙත., ප‍්‍රධාන පොලිස් පරීක්‍ෂක කේ. ආර්. ඒ. පි‍්‍රයන්ත - මූලස්ථාන පොලිස් පරීක්‍ෂක කුලියාපිටිය සිට ස්ථානාධිපති මිනුවන්ගොඩ., ප‍්‍රධාන පොලිස් පරීක්‍ෂක ඒ. පී. එන්. එස්. එස්. එන්. පෙරේරා ස්ථානාධිපති නාරම්මල සිට මූලස්ථාන පොලිස් පරීක්‍ෂක කුලියාපිටිය, ප‍්‍රධාන පොලිස් පරීක්‍ෂක එන්. පී. එන්. සුරවීර - ස්ථානාධිපති පූඩළුඔය සිට ස්ථානාධිපති වත්තල, ප‍්‍රධාන පොලිස් පරීක්‍ෂක කේ. එස්. දර්ශන - බඳවා ගැනීමේ කොට්ඨාසයේ සිට වැඩ බලන ස්ථානාධිපති ලග්ගල, ප‍්‍රධාන පොලිස් පරීක්‍ෂක ජී. ඩබ්. අයි. රවීන්ද්‍ර - වැඩ බලන ස්ථානාධිපති ඇහැළියගොඩ සිට ගම්පහ කොට්ඨාසය වෙත., ප‍්‍රධාන පොලිස් පරීක්‍ෂක බී. එම්. කේ. ඞී. සී. කුමාරසිංහ - මාතලේ කොට්ඨාසයේ සිට වැඩ බලන ස්ථානාධිපති ඇහැළියගොඩ., ප‍්‍රධාන පොලිස් පරීක්‍ෂක ඊ. ඩබ්. ටී. පුෂ්පකුමාර - ස්ථානාධිපති මාවරල සිට මූලස්ථාන පොලිස් පරීක්‍ෂක කිලිනොච්චිය., ප‍්‍රධාන පොලිස් පරීක්‍ෂක එල්. පී. රාජමන්ති‍්‍ර - ස්ථානාධිපති වැලිපැන්න සිට ස්ථානාධිපති වලස්මුල්ල., ප‍්‍රධාන පොලිස් පරීක්‍ෂක එන්. කේ. ඒ. කේ. අයි. වික‍්‍රමසිංහ - ස්ථානාධිපති මීගහවත්ත සිට ස්ථානාධිපති මුරුන්කන්., ප‍්‍රධාන පොලිස් පරීක්‍ෂක කේ. එම්. ඒ. කේ. බණ්ඩාර - අම්පාර කොට්ඨාසයේ සිට ස්ථානාධිපති අක්කරපත්තුව, ප‍්‍රධාන පොලිස් පරීක්‍ෂක එස්. ආර්. ඞී. කේ. සී. ධර්මපි‍්‍රය - ස්ථානාධිපති බොගවන්තලාව සිට ස්ථානාධිපති පොලිස් මූලස්ථානය., ප‍්‍රධාන පොලිස් පරීක්‍ෂක ඩබ්. එම්. එම්. එස්. පී. කේ. ගුණරත්න - කළුතර පොලිස් විද්‍යාලය සිට ස්ථානාධිපති බම්බලපිටිය., ප‍්‍රධාන පොලිස් පරීක්‍ෂක ටී. එම්. ඞී. එම්. එල්. බුද්ධික - කුරුණෑගල කොට්ඨාසයේ සිට ස්ථානාධිපති ගොකරැුල්ල., ප‍්‍රධාන පොලිස් පරීක්‍ෂක ඩබ්. ඞී. එස්. පද්මකුමාර - ස්ථානාධිපති අඹන්පොල සිට මූලස්ථාන පොලිස් පරීක්‍ෂක තෙල්දෙණිය., ප‍්‍රධාන පොලිස් පරීක්‍ෂක ඩබ්. එච්. සී. කේ. ප‍්‍රනාන්දු - ස්ථානාධිපති කිරිබත්ගොඩ සිට මූලස්ථාන පොලිස් පරීක්‍ෂක වෙන්නප්පුව., ප‍්‍රධාන පොලිස් පරීක්‍ෂක ජී. කේ. ඞී. පී. සේනානායක - ස්ථානාධිපති පොලිස් නාවික කොට්ඨාසයේ සිට ස්ථානාධිපති කොළඹ වරාය., ප‍්‍රධාන පොලිස් පරීක්‍ෂක එච්. ඒ. ඒ. පී. රණසිංහ - ස්ථානාධිපති පොල්ගහවෙල සිට ස්ථානාධිපති මූලස්ථාන පොලිස් පරීක්‍ෂක කළුතර දකුණ., ප‍්‍රධාන පොලිස් පරීක්‍ෂක ආර්. ඞී, එම්. සිරිල් - ස්ථානාධිපති පේසාලේ සිට ස්ථානාධිපති පොල්ගහවෙල., ප‍්‍රධාන පොලිස් පරීක්‍ෂක ජී. ආර්. සුනිල් - ස්ථානාධිපති බී. එම්. අයි. සී. එච් සිට ස්ථානාධිපති වෛද්‍ය සේවා කොට්ඨාසය., පොලිස් පරීක්‍ෂක බී. ඩබ්. ඞී. සේනාරත්න - ස්ථානාධිපති හතරලියද්ද සිට ස්ථානාධිපති නාරම්මල ලෙස., පොලිස් පරීක්‍ෂක ඒ. ඒ. එන්. දර්ශන - පානදුර කොට්ඨාසයේ සිට වැඩ බලන ස්ථානාධිපති ඉංගිරිය., පොලිස් පරීක්‍ෂක පී. ජී. ඒ. අමරසේන ඇල්පිටිය කොට්ඨාසයේ සිට වැඩ බලන ස්ථානාධිපති අක්මීමන., පොලිස් පරීක්‍ෂක එස්. ඒ. ඒ. බී. සුරවීර - ස්ථානාධිපති කල්තොට සිට ස්ථානාධිපති වරකාගොඩ., පොලිස් පරීක්‍ෂක එච්. ටී. එස්. හපුගස්වත්ත - රත්නපුර කොට්ඨාසයේ සිට වැඩ බලන ස්ථානාධිපති කල්තොට., පොලිස් පරීක්‍ෂක ඞී. යූ. සිරිමාන්න - වැඩ බලන ස්ථානාධිපති කොස්ගොඩ සිට පානදුර කොට්ඨාසය වෙත., පොලිස් පරීක්‍ෂක එච්. ඞී. එන්. ඞී. ජයවීර - ස්ථානාධිපති මානිප්පායි සිට ස්ථානාධිපති කොස්ගොඩ., පොලිස් පරීක්‍ෂක එම්. ඩබ්. ඩබ්. කුමාරසිරි - කන්තලේ කොට්ඨාසයේ සිට වැඩ බලන ස්ථානාධිපති මානිප්පායි., පොලිස් පරීක්‍ෂක ජී. විමලසිරි - මන්නාරම කොට්ඨාසයේ සිට වැඩ බලන ස්ථානාධිපති වැලිඔය, පොලිස් පරීක්‍ෂක ඒ. එස්. ඩබ්. ආර්. බණ්ඩාර - ස්ථානාධිපති පලෙයි සිට ස්ථානාධිපති පූඬළුඔය., පොලිස් පරීක්‍ෂක ඒ. ඒ. එන්. පී. අධිකාරි - ස්ථානාධිපති පොතුහැර සිට ගම්පහ කොට්ඨාසය වෙත., පොලිස් පරීක්‍ෂක යූ. එම්. ජේ. ඩබ්. කේ. අමරසිංහ - ස්ථානාධිපති ලග්ගල සිට ස්ථානාධිපති පොතුහැර., පොලිස් පරීක්‍ෂක එම්. එස්. දයාසිරි - ස්ථානාධිපති කොස්ලන්ද සිට ස්ථානාධිපති උඩවලව., පොලිස් පරීක්‍ෂක එස්. ජේ. එම්. ආර්. බණ්ඩාර - ස්ථානාධිපති මඩොල්සිම සිට ස්ථානාධිපති කොස්ලන්ද., පොලිස් පරීක්‍ෂක එස්. ජේ. බී. සුවාරිස් - ස්ථානාධිපති වලස්මුල්ල සිට ස්ථානාධිපති මාවරල., පොලිස් පරීක්‍ෂක කේ. ජී. විමලසේන - ස්ථානාධිපති තෙලිකඩ සිට ස්ථානාධිපති වැලිපැන්න., පොලිස් පරීක්‍ෂක කේ. එම්. එල්. ජනකපි‍්‍රය - ස්ථානාධිපති ඌවපරණගම සිට ස්ථානාධිපති තෙලිකඩ., පොලිස් පරීක්‍ෂක ජේ. එම්. අයි. එන්. ඩබ්. හේරත් - ස්ථානාධිපති වැල්ලව සිට ස්ථානාධිපති මීගහවත්ත., පොලිස් පරීක්‍ෂක ඩබ්. එම්. පී. බී. විජේසූරිය - ස්ථානාධිපති මීගලෑව සිට ස්ථානාධිපති වැල්ලව., පොලිස් පරීක්‍ෂක ඞී. එම්. සී. දිසානායක - මන්නාරම කොට්ඨාසයේ සිට වැඩ බලන ස්ථානාධිපති මීගලෑව., පොලිස් පරීක්‍ෂක එස්. එස්. ජයවීර - ස්ථානාධිපති පිටබැද්දර සිට ස්ථානාධිපති තිරුක්කෝවිල්., පොලිස් පරීක්‍ෂක ආර්. කේ. රත්නසිංහම් - ස්ථානාධිපති මුල්ලයාවේලි සිට ස්ථානාධිපති පිටබැද්දර., පොලිස් පරීක්‍ෂක එම්. අන්වර්දීන් - අනුරාධපුර කොට්ඨාසයේ සිට වැඩ බලන ස්ථානාධිපති මුල්ලයාවේලි., පොලිස් පරීක්‍ෂක ඒ. එස්. ඩබ්. එස්. බණ්ඩාර - ස්ථානාධිපති නෙදුන්කේනි සිට ස්ථානාධිපති බොගවන්තලාව., පොලිස් පරීක්‍ෂක ඩබ්. එම්. ඒ. ලක්රුවන් - ස්ථානාධිපති පල්ලම සිට ස්ථානාධිපති නෙදුන්කේනි., පොලිස් පරීක්‍ෂක එස්. එම්. ආර්. සේනානායක - ස්ථානාධිපති ඉලවාලි සිට ස්ථානාධිපති අඹන්පොල., පොලිස් පරීක්‍ෂක ඩබ්. ඞී. එල්. පද්මරාජ - කෑගල්ල කොට්ඨාසයේ සිට වැඩ බලන ස්ථානාධිපති ඉලවාලි., පොලිස් පරීක්‍ෂක එස්. කේ. පී. ටී. සුබසිංහ - ස්ථානාධිපති දිඹුලපතන සිට ස්ථානාධිපති කිරිබත්ගොඩ., පොලිස් පරීක්‍ෂක එම්. ඩබ්. කේ. ජේ. බන්දුතිලක - කොළඹ අපරාධ කොට්ඨාසයේ සිට වැඩ බලන ස්ථානාධිපති දිඹුලපතන., පොලිස් පරීක්‍ෂක ඒ. ජී. බී. පුෂ්පකුමාර - ස්ථානාධිපති මින්නේරිය සිට කොළඹ මධ්‍යම කොට්ඨාසය වෙත., පොලිස් පරීක්‍ෂක ඒ. බී. සේනානායක - කොළඹ මධ්‍යම කොට්ඨාසයේ සිට වැඩ බලන ස්ථානාධිපති දොම්පෙ., පොලිස් පරීක්‍ෂක යූ. ඞී. ඒ. කේ. දේවපි‍්‍රය - ස්ථානාධිපති දැරණියගල සිට ස්ථානාධිපති ගණේමුල්ල., පොලිස් පරීක්‍ෂක ඒ. එම්. ජී. ඩබ්. අලහකෝන් - ස්ථානාධිපති කුට්ටිගල සිට ස්ථානාධිපති දැරණියගල., පොලිස් පරීක්‍ෂක එස්. පී. කේ. සේනානායක - ස්ථානාධිපති බෝගස්වැව සිට ස්ථානාධිපති කුට්ටිගල., පොලිස් පරීක්‍ෂක ජී. කේ. ඞී. බී. තෙන්නකෝන් - ස්ථානාධිපති සූරියපුර සිට ස්ථානාධිපති බෝගස්වැව., පොලිස් පරීක්‍ෂක එච්. ඒ. යූ. එස්. හපුආරච්චි - මහනුවර කොට්ඨාසයේ සිට වැඩ බලන ස්ථානාධිපති සූරියපුර.

හේමන්ත රන්දුණු

ප්‍රාදේශීය පුවත්

sikuru

සිනමා කලා

ada250

නවලිය

vidusa250

දියග

newblack

මීවිත

gee250

More Articles