Divaina - නව කැබිනට් මණ්ඩලය හෙට දිවුරුම් දෙයි

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Div New365x90 SI

divaina banner new

ජනිත සෙනෙවිරත්න
 
 cab133නව රජයේ ඇමැති මණ්ඩලය හෙට (28දා* දිවුරුම් දීමට නියමිතය.
 
 ඒකාබද්ධ විපක්‍ෂය, ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂය හා එක්සත් ජාතික පක්‍ෂයේ කණ්ඩායමක් සමග නව රජය පිහිටුවීමට නියමිතය.
 
 නව රජයේ ඇමැති මණ්ඩලය සම්බන්ධයෙන් ඊයේ (26 දා* රාති‍්‍රයේ සිටම නව රජයේ ප‍්‍රබලයෝ සාකච්ඡුා පවත්වමින් සිටිති.
 
 රනිල් වික‍්‍රමසිංහ රජයේ සිටි පාර්ශව ගණනාවක් නව රජයේ ද ඇමැති ධුර දරන බව සඳහන්ය.
 


 

 

 

 

 

sikuru


ප්‍රාදේශීය පුවත්

සිනමා කලා

mariyon

නවලිය

antik

දියග

diya

මීවිත

isa

More Articles