The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina Number Match Sinhala

divaina banner new

p1 2බන්ධනාගාරගත වූ දරුණු අපරාධකරුවන් එහි සිටම චණ්‌ඩිකම් දාමරිකකම් කරනවා නම් එල්ලුම්ගස නියම කිරීම වරදක්‌ නැතැයි මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමා 'දිවයින'ට ඊයේ (11 වැනිදා) කීය.

එතුමන් වැඩිදුරටත් මෙසේ ද කීය,

ජීවිතයක්‌ අපට දෙන්නත් බැහැ, ගන්නත් බැහැ. වරදට නියම වී බන්ධනාගාරගත වූ සමහරු එහි තුළ සිටම එම අපරාධ දාමරිකකම් මෙහෙයවනවා. සමාජයක්‌ හදාගන්න බැහැ. මත්කුඩු ජාවාරම් සිදුවෙනවා.

ඒ වගේම බන්ධනාගාරගත වී සිත්තැවුලෙන් හිත හදාගෙන සිටින පිරිසක්‌ ද සිටිනවා. ඔවුන් පිළිබඳව සාධාරණයක්‌ යොමු කළාට වරදක්‌ මම දකින්නේ නැහැ. මේ අනුව දරුණු වැරදිකරුවන් තවදුරටත් බන්ධනාගාරය තුළ සිටම එම ක්‍රියාවේ නිරත වෙමින් අපරාධ, චණ්‌ඩිකම්, ජාවාරම් මෙහෙයවනවා නම් එල්ලුම්ගස ක්‍රියාත්මක කිරීමේ වරදක්‌ දකින්නේ නැහැ.

නෝමන් පලිහවඩන

ප්‍රාදේශීය පුවත්

sikuru

සිනමා කලා

srima250

නවලිය

wickrmasin250

දියග

instine250

මීවිත

rohitha250

More Articles