The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

365x90 S

advertise

විජයසිරි විද්‍යාසේකර කළුතර සමූහ

 
 දක්‌ෂිණ අධිවේගී මාර්ගයේ 93.1 එල්. යන ස්‌ථානයේදී පෙරේදා 11 දා රාත්‍රි 8.30 ට පමණ වාහන පෙළක්‌ එකිනෙක ගැටී අනතුරක්‌ සිදු වී ඇත.
 
 මාතර දෙසට ගමන් කරමින් තිබූ වෑන් රථයක්‌ වම් පසින් එය ඉස්‌සර කිරීමට ගිය මෝටර් රථයක්‌ ගැටීමෙන් පසු ඊට පිටුපසින් පැමිණි ජීප් රථයක්‌ ගිලන් රථයක්‌ සහ බස්‌ රථයක්‌ද එකිනෙක ගැටී තිබේ.
 
 මෙම අනතුරින් කිසිවකුටත් තුවාල සිදුවී නොමැති අතර දක්‌ෂිණ අධිවේගී මාර්ගයේ රථ වාහන කොට්‌ඨාසය මේ පිළිබඳ වැඩිදුර පරීක්‌ෂණ පවත්වයි.

 

ප්‍රාදේශීය පුවත්

sikuru

සිනමා කලා

arajuna250

නවලිය

navaa250

දියග

irane250

මීවිත

imaya

More Articles