The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

365x90

Divaina

අකිත පෙරේරා

පොල්ගහවෙල ගුවන් පාලම ලබන 17 වැනිදා විවෘත කරන බව මහමාර්ග හා උසස්‌ අධ්‍යාපන ඇමැති ලක්‍ෂ්මන් කිරිඇල්ල මහතා 'දිවයින'ට කීවේය.

ඒ අනුව මෙම මස තුළ විවෘත කෙරෙන තුන්වැනි ගුවන් පාලම මෙය වන බව කී ඇමැතිවරයා පොල්ගහවෙල ගුවන් පාලම විවෘත කිරීමෙන් දිනකට පැය හතරක්‌ දුම්රිය ගමන් වෙනුවෙන් මාර්ගය වසා තැබීමට අවශ්‍ය නොවන බව කියා සිටියේය.

රාජගිරිය, ගණේමුල්ල යන ගුවන් පාලම් මීට පෙර විවෘත කරනු ලැබීය.

 

ප්‍රාදේශීය පුවත්

sikuru

සිනමා කලා

cinema

නවලිය

malani250

දියග

diyaga250

මීවිත

roy250

More Articles