The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

380x70 si

IDP

සුජීව තත්සර
 
 කොළඹ සිට වනාතවිල්ලුව දක්‌වා අධිවේගී දුම්රිය මාර්ගයක්‌ ඉදිකිරීමට පියවර ගන්නා බව වාරිමාර්ග රාජ්‍ය ඇමැති පාලිත රංගේ බණ්‌ඩාර මහතා 'දිවයින' ට ඊයේ (12 වැනිදා) පැවසීය.
 
 ප්‍රවාහන පද්ධතිය සවිබල ගැන්වීම වෙනුවෙන් මෙම පියවරට එළඹ ඇති බවත් ඉදිකිරීමට අදාළ ශක්‍යතා අධ්‍යයනය මේ වසර තුළදී සිදු කරන බවත් හෙතෙම සඳහන් කළේය.
 
 මෙම දුම්රිය මාර්ගවලට සමගාමීව මහව සිට ආණමඩුව හරහා නොරොච්චෝලේ දක්‌වා තවත් දුම්රිය මාර්ගයක්‌ ඉදිකිරීමට සැලසුම් කර ඇතැයිද ඇමැතිවරයා කීවේය.
 
 මෙම දුම්රිය ව්‍යාපෘති මගින් ආණමඩුව ඇතුළු තදාසන්න ප්‍රදේශ වෙත සංවර්ධනයේ ප්‍රතිලාභ අත්කර දිය හැකි බව ද ඇමැති පාලිත රංගේ බණ්‌ඩාර මහතා පැවසීය.

ප්‍රාදේශීය පුවත්

sikuru

සිනමා කලා

sanak500

නවලිය

wis250

දියග

diyaga31

මීවිත

achala

More Articles