Divaina - දැරියට අතවර කළ ලොකු සීයා දැලේ

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina 365x90 SI

adv2020

dusana3එකළොස් හැවිරිදි දැරියක් අපයෝජනයට ලක්කල එම දැරියගේ ලොකු සීයා පොලිසිය මගින් අත් අඩංගුවට ගෙන ඇත. දැරිය මෙම අපයෝජනය පිළිබඳව පාසලේදී පැවසීම නිසා ගුරුවරුන් මේ පිළිබඳව විමසා පොලිසියට දැන්වීමෙන් පසු මොහු අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරු 53 හැවිරිදි කම්කරුවෙකි. දැරිය වෛද්‍ය පරීක්ෂණයක් සඳහා රෝහල් ගතකර ඇති අතර සැකකරු දිසා අධිකරණයට ඉදිරිපත් කර තිබිණි.

ප‍්‍රසාද් විද්‍යාරූප - අකුරැස්ස

sikuru


අද දිවයින

සිනමා කලා

man246

නවලිය

tsuna250

දියග

gold250

මීවිත

inspect250

More Articles