Divaina - ලෙඩ හදන කිරිපිටි ගැන ජනතාව දැනුවත් කරයි

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina 365x90 SI

adv2020

p7 1රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මගින් සංවිධානය කළ ලෙඩ හදන කිරිපිටි නමින් කිරිපිටි බීමෙන් හට ගන්නා ලෙඩ රෝග පිළිබඳ මහජනතාව දැනුවත් කිරීමේ වැඩසටහනක් ඊයේ (20 දා) කොළඹ ජාතික රෝහලේ බාහිර රෝගී අංශයේදී පැවැත්විණි.
 
 සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ වෛද්‍ය අනිල් ජාසිංහ මහතාගේ ප‍්‍රධානත්වයෙන් පැවැති මෙම වැඩසටහනට රජයේ වෛද්‍ය නිලධාරි සංගමයේ සභාපති වෛද්‍ය අනුරුද්ද පාදෙනිය, ලේකම් වෛද්‍ය හරිත අලූත්ගේ යන මහත්වරුන්, වෛද්‍යවරුන්, හෙද හෙදියන්, සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ සාමාජිකයන් බාහිර රෝගී අංශයට පැමිණ සිටි රෝගීන් ඇතුළු විශාල පිරිසක් සහභාගි වූහ.
 
 ඡායාරූප සමන් රණවීර

 

 

 

 

 

 

 

 

p7 2
 
  

sikuru


අද දිවයින

සිනමා කලා

man246

නවලිය

tsuna250

දියග

gold250

මීවිත

inspect250

More Articles