Divaina - මීටියාගොඩ ටියුෂන් ගොඩනැඟිල්ලක් කඩා වැටී සිසුන් 8 කට තුවාල

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina 365x90 SI

adv2020

අම්බලන්ගොඩ මීටියාගොඩ මාර්ගයේ ගලගොඩ ප‍්‍රදේශයේ උපකාරක පන්තියක  ගොඩනැඟිල්ලක් කඩා වැටීමෙන් සිසුන් 8 දෙනෙකු තුවාල ලබා ඇත.

තුවාල ලැබූ සිසුන් බළපිටිය මූලික රෝහලට ඇතුළත් කර ඇත.

වහලයෙන් ශබ්දයක් එක් වරම ඇසුණ බවත් පසුව ගොඩනැඟිල්ල කඩා වැටුණු බවත් සිද්ධියට මුහුණ පෑ සිසුන් ප‍්‍රකාශ කළහ.

කඩා වැටුණු ගොඩනැඟිල්ලේ සුන්බුන් අතර සිටි සිසුන් ප‍්‍රදේශවාසීන් පැමිණ බේරාගෙන රෝහල් ගත කර ඇත. ඊයේ (20 දා) සවස 2.30 ට පමණ මෙම අනතුර සිදුවී ඇත.

sikuru


අද දිවයින

සිනමා කලා

man246

නවලිය

tsuna250

දියග

gold250

මීවිත

inspect250

More Articles