Divaina - මවගේ අනියම් සැමියාත් මිතුරියගේ සොහොයුරාත් 12 හැවිරිදි දැරිය කෙළෙසලා

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

CareerMe Divaina

adv2020

විජයසිරි විද්‍යාසේකර - කළුතර සමූහ
 
lady sadමවගේ අනියම් සැමියාත් මිතුරියකගේ සොහොයුරාත් විසින් අවස්‌ථා කීපයකදී 12 හැවිරිදි දැරියක්‌ දූෂණය කිරීමේ සිද්ධියක්‌ පිළිබඳ දොඩම්ගොඩ පොලිසිය පරීක්‍ෂණ පවත්වයි.
 
යෙහෙළියගේ නිවසේදී ඇගේ සොහොයුරාත් උතුරු කළුතර හෝටලයකදී මවගේ අනියම් ස්‌වාමි පුරුෂයාත් විසින් ඇය දූෂණය කර ඇති බව පොලිස්‌ පරීක්‍ෂණවලදී අනාවරණය වී තිබේ. නිවසේ යම් ශාන්තිකර්මයක්‌ කිරීම සඳහා පැමිණි කට්‌ටඩියෙකු සම`ග මව අනියම් සබඳතාවක්‌ පවත්වාගෙන ගොස්‌ ඇති බව පොලිසිය කියයි.
 
 කළුතර දිසාව භාර නියෝජ්‍ය පොලිස්‌පති විජිත ගුණරත්න, කළුතර කොට්‌ඨාස භාර වැඩ බලන පොලිස්‌ අධිකාරි කපිල ප්‍රේමදාස යන මහත්වරුන්ගේ උපදෙස්‌ මත දොඩම්ගොඩ පොලිස්‌ ස්‌ථානාධිපති ප්‍රධාන පොලිස්‌ පරීක්‍ෂක සම්පත් බණ්‌ඩාර මහතා ඇතුළු නිලධාරීහු මේ පිළිබඳ වැඩිදුර පරීක්‍ෂණ පවත්වති.

 

 

sikuru


අද දිවයින

සිනමා කලා

man246

නවලිය

tsuna250

දියග

saro250

මීවිත

natasa250

More Articles