Divaina - ජෝන් අමරතුංග උත්තර නොදෙයි

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina 365x90 SI

adv2020


 නෝමන් පලිහවඩන
 
jonaඑක්‌සත් ජාතික පක්‍ෂයේ දැන් උද්ගත වී තිබෙන තත්ත්වය පිළිබඳව zදිවයිනZ ඊයේ කළ විමසුමකට පිළිතුරු දීමෙන් වැළකී සිටීමට පාර්ලිමේන්තු මන්ත්‍රී ජෝන් අමරතුංග මහතා කටයුතු කළේය.
 
 ප්‍රශ්නය - එක්‌සත් ජාතික පක්‍ෂයට මොකද මේ වෙන්නෙ.
 
 පිළිතුර - (නිහඬ වෙයි)
 
 ප්‍රශ්නය - පක්‍ෂයේ නායකකමට දැන් පොරකනවා නේද?
 
 පිළිතුර - ඒගොල්ලෝ බලලා මොනවා හරි කරයි.
 
 ප්‍රශ්නය - ඔබතුමා මෙදා ඡන්දයට ඉදිරිපත් වෙනවාද
 
 පිළිතුර - බලමු බලමු.
 

 

 

sikuru


අද දිවයින

සිනමා කලා

man246

නවලිය

tsuna250

දියග

gold250

මීවිත

inspect250

More Articles