Divaina - දැරිය සමග පැනගිය තරුණයා පොලිසියේ උපායට කොටුවෙයි

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina 365x90 SI

adv2020

බණ්ඩාරගම - ආර්. ඒ. එස්. පේ‍්‍රමතිලක, කළුතර - සමුහ විජයසිරි විද්‍යාසේකර
 
 cheet133දාහතර හැවිරිදි පාසල් සිසුවියක් අතවරයට ලක්කිරීම සම්බන්ධයෙන් සැකපිට තරුණයෙක් අත්අඩංගුවට ගත්බව පොලිසිය කියයි.
 
 මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ 17 හැවිරිදි තරුණයෙකි.
 
 7 වන වසරේ ඉගෙනුම ලබන සිසුවිය ඉකුත් 19 දා පස්වරුවේ සිට අතුරුදහන්ව ඇති බවට දැරියගේ පියා විසින් කරන ලද පැමිණිල්ලකට අනුව පරීක්‍ෂණ පැවැත්වීමෙන් පසු සැකකරු අත්අඩංගුවට ගත්බව පොලිසිය කියයි. සැකකාර තරුණයා දැරිය අනුරාධපුරය ප‍්‍රදේශයට රැුගෙන ගොස් දින හයක් එහි රඳවාගෙන සිටියදී දුරකථන ඇමතුම් ලබාදී පයාගල ප‍්‍රදේශයට ගෙන්වාගෙන අත්අඩංගුවට ගත් බැව් පැවසේ.
 
 අතවරයට ලක්වු සිසුවිය රෝහලට ඇතුළත් කර ඇති ඇති අතර සැකකාර තරුණයා කළුතර අධිකරණ ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.
 
 කළුතර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි උපුල් නිල්මිණි ආරියරත්න සහ සහකාර පොලිස් අධිකාරි කපිල පේ‍්‍රමදාස යන මහත්වරුන්ගේ උපදෙස් පරිදි ස්ථානාධිපති පොලිස් පරීක්‍ෂක ඩබ්ලිව්. ගුණතිලක මහතාගේ
 
 ප‍්‍රධානත්වයෙන් ළමා හා කාන්තා කාර්යාංශ සැරයන් දීපිකා (1994* පරීක්‍ෂණ පවත්වති.

 

 

sikuru


අද දිවයින

සිනමා කලා

samini250

නවලිය

sesadr

දියග

op250

මීවිත

gamya250

More Articles