Divaina - අඹතලේ ජල නළයක්‌ පිපිරිලා

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina 365x90 SI

adv2020

amba555
 
 යූ. කේ. අබේරත්න - කොටිකාවත්ත
 
 කොළඹ අවිස්‌සාවේල්ල ප්‍රධාන මාර්ගයේ කොටිකාවත්ත අඹතලේ ප්‍රදේශයේ පිහිටි ප්‍රධාන ජල නළයක්‌ ඊයේ (06 දා) පුපුරා ගොස්‌ ඇත.
 
 එම පුපුරා ගිය ජල නළය පිළිසකර කිරීම සඳහා ප්‍රධාන මාර්ගයේ කොටිකාවත්ත සිට අඹතලේ දක්‌වා වූ කොටස තාවකාලිකව වසා දැමීමට පියවර ගෙන තිබේ.
 
 මෙම ජල නළය පුපුරා යැම නිසා ඊයේ කොළඹ නගරයේ ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවීමට සිදුවූ බව ජල සම්පාදන මණ්‌ඩලය සඳහන් කළේය.
 
 ඡායාරූපයේ දැක්‌වෙන්නේ ජල නළය පුපුරා ගිය ප්‍රදේශයේ පිළිසකර කිරීම් ආරම්භ කර ඇති අයුරුය.

 

 

sikuru


අද දිවයින

සිනමා කලා

samini250

නවලිය

sesadr

දියග

op250

මීවිත

gamya250

More Articles