Divaina - මිතුරාගේ පෙම්වතියට අතවර කළැයි පාසල් මිතුරා අත්අඩංගුවට

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

365x90 SI

divaina banner new

තම මිතුරාගේ දහඅට හැවිරිදි පෙම්වතිය දූෂණය කළේ යැයි සැකපිට දහනව හැවිරිදි පාසල් සිසුවෙක් පෙරේදා(30දා* ඉකිරිවැවදී අත් අඩංගුවට ගත් බව තඹුත්තේගම පොලිසිය කියයි.

දූෂණයට ලක්ව ඇති පෙම්වතියද 18 හැවිරිදි පාසල් සිසුවියක බව පොලිසිය කියයි.

තමාගේ මිතුරා වෙනත් තරුණියක සමගද පෙම් සබඳතාවයක් පවත්වා ගෙන යන බවත් ඔවුන් නිතර කලාඔය ආසන්නයේ හමුවන බවත් සැකකරු මිතුරාගේ පෙම්වතියට පවසා ඇතැයි පොලිසිය කියයි.

සැකකරුගේ එම ප‍්‍රකාශය සත්‍යයක් දැයි බලා ගැනීම සඳහා මෙම පෙම්වතිය කලාඔයට පැමිණි අවස්ථාවේදී සැකකරු මෙම තරුණිය සිය යතුරු පැදියේ නංවා ගෙන සිය නිවසට රැුගෙන ගොස් දූෂණය කොට ඇතැයි පොලිසිය සඳහන් කළේය.තඹුත්තේගම පොලිසිය වැඩි දුර පරීක්ෂණ සිදු කරයි.

නොච්චියාගම -එම්.එම්.පී.ජී. පෙරේරා

sikuru


අද දිවයින

සිනමා කලා

yak250new

නවලිය

otara250

දියග

sri250

මීවිත

meeema250

More Articles