Divaina - පාඨලීගේ රියේ හැපී ඔත්පලව සිටින මගේ පුතාට සාධාරණයක් ඉටුකරන්න - සන්දීප්ගේ පියා ජනපතිට අගමැතිට ලිපි යවයි

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina 365x90 SI

adv2020

p7 1පසුගිය ආණ්ඩුවේ හිටපු ඇමැතිවරයෙකු වූ පාඨලී චම්පික මහතාට අයත් ජීප් රථයක ගැටී අනතුරට ලක්වීමෙන් ඔත්පලව සිටින තම පුත‍්‍රයා වන සන්දීප් සම්පත් වෙනුවෙන් සාධාරණයක් මෙතෙක් ඉටුනෙෘවූ බවත් වහාම තම පුතුට සාධාරණය ඉටුකරදීමට අවධානය යොමු කරන ලෙසත් ඔහුගේ පියා වන දයානන්ද ගුණවර්ධන මහතා අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ සහ ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා වෙත ලිපියක් භාරදී ඇත.

2016 වසරේ පෙබරවාරි මස 28 දින රාති‍්‍රයේ  රාජගිරියේදී පාඨලී ඇමැතිවරයාට අයත් ජීප් රථයක සන්දීප් සම්පත් ධාවනය කළ යතුරුපැදිය ගැටීමට ලක්විය

නෝමන් පළිහවඩන

 

 

 

 

sikuru


අද දිවයින

සිනමා කලා

samini250

නවලිය

sesadr

දියග

op250

මීවිත

gamya250

More Articles